ජය වේවා


ජය වේවා!
සොයුර
දිරිය ගනු සිතට
පිටියට පා තබන විට
තුන්දාහක් ඇත
ඔබ වෙනුවෙන්
ජය ඝෝශා නගන්නට
පිත්තට යොදන බලය හසුරවන්න
පන්දුව සීමා රේඛාවෙන්
ඉවතට යැවීමටම සිතාගෙන
බ්~නූලි නියමයෙන්
පන්දුව දඟ කවන්න
පිතිකරුට නොදැනී
එය කඩුල්ලේ වදින්නට
ත්වරනයෙන් පන්දුව ඉලක්කයටම යොමු කරන්න
පන්දුව දැමූ වග
දෘශ්ඨි විතානයටත් නොදැනෙන වේගයෙන්
පිත්තේ චාලක ශක්තිය
ලැබූ පන්දුව ‍රැකගන්න
සීමාවෙන් ඉවතට යා නොදී
පරීක්ශනයක
සාර්තක හෝ අසාර්තක බව මෙන්ම
තරඟයේ ජය පැරදුමද
සමසේ විඳ දරාගෙන
නියම මහත්වරුන්ගේ ක්‍රීඩාවක
නිරත වෙමු
ලෙංගතු සහෘදත්වය
සිත්හි දරා ගෙන
~2007/03/08~
(Wrote for the advertisement by science section for 2007 Big match of our school )
Advertisement

About අමුතු සේන

Undergraduate of SLIIT-Malabe [Bsc(Hons) in Information Technology(SE)] Android Lover,Tech enthusiast,Photographer,Reader,Writer,Poet,Dreamer...
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s