සොයා දෙන්න මට
මගේ
පෙම්වතිය
මට ද හමු වී නැති
නමුත්
ඇයව
හඳුනාගත හැකි වේවි
ඔබට නිසෙකවම
ජීවිතයටත් වඩා
මට
පෙම් කරන එකම
යුවතිය
හමුවුනොත් පවසන්න
ඇය සොයන
ඔහු
හෙවත්
මම ද
ඈ සොයන බව
තවම…
~2010/02/14~
Advertisement
සොයා දෙන්න මට
මගේ
පෙම්වතිය
මට ද හමු වී නැති
නමුත්
ඇයව
හඳුනාගත හැකි වේවි
ඔබට නිසෙකවම
ජීවිතයටත් වඩා
මට
පෙම් කරන එකම
යුවතිය
හමුවුනොත් පවසන්න
ඇය සොයන
ඔහු
හෙවත්
මම ද
ඈ සොයන බව
තවම…
~2010/02/14~
hmm vry artistic poem…